World

බංගලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක පිපිරීමක් – 13ක් ජීවිතක්ෂයට

බංගලාදේශයේ මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ගෑස් පිපිරීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ කෙරෙන අතර එහිදී තවත් පුද්ගලයින් 45 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම දේවස්ථානය තුළ බැතිමතුන් විශාල පිරිසක් රැඳී සිට ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ඉස්ලාම් අන්තවාදීන් හානි කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේ

colombotoday

බහරේන් අග්‍රාමාත්‍යවරයා මියයයි

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

සෞදි ඉන්ධන ගබඩාවකට හවුති කැරලිකරුවන්ගෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ගුවන්යානයක් කඩාවැටීමෙන් 9ක් මරුට

colombotoday

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

colombotoday