ඊයේ 29 දින උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන්ට කළ පොලිස් පහර දීමට විරෝධය පළ කරමින් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාල සිසුන් විසින් පා ගමනක් ආරම්භ කර තිබේ. මෙම පාගමන හේතුවෙන් විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් පාර ඔස්සේ දැඩි වාහන තදබදයක් ඇති බවට වාර්තා වේ.
previous post