Colombo Today Local News

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

ගම්පහ පූගොඩ ප‍්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය පසුපස පිහිටි හිස් ඉඩමකයි.

පිපිරීමෙන් කිසිවෙකුට හානි වී නැති බව පොලීසිය කියයි.

පොලීසිය තව දුරටත් පරීක්‍ෂණ කරයි.

Related posts

ලොරි රථයකට කඩා වැටුණු අධි බලැති විදුලි රැහැන පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැදවයි

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී‍ට නිකුත් කල සිතාසිය බල රහිත කරන්නැයි ඉල්ලූ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

සුසිල් ප්‍රේමජයන්ත , නිමල් සිරිපාල , අනුර ප්‍රියදර්ශන ආණ්ඩුවෙන් ඉවත් වෙයි..? ජාතික ආණ්ඩුව අදින් ඉවරයි !

colombotoday

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

හැසිරීම අන්තිමයි.. මැතිවරණ කොමිෂමෙන් පළාත් පාලන නියෝජිතයින් ට රතු එළියක්

colombotoday

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday