Colombo Today Local News

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

රණවිරුවන්ට ලබා දිම සදහා සැලසුම්කර ඉදිකළ ගම්මානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යෘපෘතිය යටතේ මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීමේ සිදුවීමක් පිළිබදව මහසෝන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙළිකරයි.

පුල්මුඩේ අරිසිමලේ ඇතුළු විහාරස්ථාන කිහිපයක පැවත්ම සදහා මෙම දායක රණවිරු ගම්මානය ඉදිකිරීමට සැලසුසම් කර ඇති අතර, ඉඩම්එ ඇති මුස්ලිම් ජාතික පිරිසක් පිට ප්‍රදේශවලින් ගෙනැවිත් එම ගම්පමානයේ දිංචි කර ඇතැයි ඔහු පවසයි.

Related posts

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

අලි සබ්‍රිගේ කීර්ති නාමයට හානි වුනාලු. | රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්.

colombotoday

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 11ක්

colombotoday

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin