Colombo Today Local News

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

පුරන් කුඹුරු අස්වැද්දවීම සඳහා උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව වෙත කළ හැකි. උපකාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යෙවත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

යුද්ධ හමුදා තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ රුක් රෝපණය කිරීමේ සහ පුරන් වූ කුඹුරු නැවත අස්වැද්දීම අද පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය මන්සන්ධියේ සිට යුද හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගයේ එක් පසක පිහිටි අක්කර 12ක පුරන් වූ කුඹුර යළි අස්වැද්දීම ආරම්භ කළේය.

Related posts

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

හරක් හොරකමේ ගිය පීසී අල්ලයි

Admin

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

colombotoday

අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday