Colombo Today Local News

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

පිළිපීනයේ රැදි සිටි ශ්‍රි ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් ඔවුන් ඊයේ (11)දින රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණි බවයි වාර්තා වන්නේ.

අදාළ පිරිස පි.සි.ආර් පරික්ෂණයට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ.

මේ අතර ජපානයේ නරිටා හි රැදි සිටි ශ්‍රි ලාංකික නාවිකයන් දෙදෙනෙකු අද (12)දින අළුයම දිවයිනට පැමිණි බව වාර්තා වේ.

Related posts

ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝග

Admin

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

කොටි වළලපු රත්තරන් වලට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව

colombotoday

අශේන් CCD රැගෙනවිත් ප්‍රශ්න කරයි… රහස් තොගයක් වමාරයි…

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබද අලුත් ඇමතිකමට චම්පික – ෆොන්සේකා ද්වන්ධ සටනක !

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin