Colombo Today Local News

පිල්ලෙයාන් මඩකලපුවෙන් පෙරමුණේ

2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව,

තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල්

  1. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – 54,198

ඉලංගෙයි තමිල් අරසු කච්චි

  1. සානක්‍ය රාහුල් – 33,332
  2. කෝවින්දන් කරුණාගරන් – 26, 382

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

  1. එස්. වියාලේන්ද්‍රන් – 22,218

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

  1. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – 17,599

Related posts

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

Admin

කොකේන් ලයිස්තුවේ විමල්ගේ දෙනෙකුත් ඉන්නවා.. ඇමති කෙනෙක් කොකෙන් ගහන වීඩියෝවක් මා සතුයි…

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

පොදුජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී

Admin