Covid 19World

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

පැය 24ක් තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා වීමත් සමග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට හමුදාව කැඳවිමට ඉතාලි රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලොම්බාර්ඩි කලාපයට හසුදාවේ 114ක් යෙදවීමට පියවර ගෙන තිබේ. ඉතාලියේ මේ වන විට 4,000 කට අධික පිරිසක් මෙම රෝගයෙන් මියගොස් ඇති බව එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

මේ වන විට කොවිඩ් 19 වෛරසයෙන් වැඩිම පිරිසක් මියගොස් ඇති රට වන්නේ ඉතාලියයි.

Related posts

රාගම රෝහලේ දෙවැනි වෛද්‍යවරයාත් කෝවිඩ් මාරයා බිලි ගනී

colombotoday

“ඩෙල්ටා” ප්‍රභේදය මෙරට තුළ සුලභව පැතිරයාමේ අවදානමක්

colombotoday

කොවිඩ් ආසාදිත මරණ වැඩිවෙයි

colombotoday

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday

21 වන කොරෝනා මරණය මහරින්

colombotoday

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday