Colombo Today Local News

පැය 24ක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමඟ 381ක් අත්අඩංගුවේ

ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 381 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඊයේ (20)දින උදෑසන 6.00 සිට අද පෙරවරු 5.00 දක්වා කාලය තුළ වැටලීම් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදි හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 133ක්, ගංජා ළඟ තබාගත් 92කු, අයිස් මත්ද්‍රව්‍ය නීති විරෝධී මත්පැන් ළඟ තබාගත් 121 දෙනෙකු සහ ගෝඩා ළඟ තබාගත් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.‍

Related posts

හෙට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

colombotoday

ගෝඨා දිවයිනට පැමිණෙයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ සහය ජනපති මෛත්‍රීට..!

colombotoday

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

colombotoday