Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද, සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා රජයෙන් ඉල්ලා සිටි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ඉල්ලා සිටින්නේ, පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන ලෙසය.

Related posts

‘මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා’ – නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කියයි

Admin

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

colombotoday

(Video) අලුත් අවුරුදු, නත්තල් සල්පිලේ බුදු රුවට නිගා දෙන ඇඳ ඇතිරිලි

colombotoday

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

colombotoday

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin