Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ නොකළ තවත් පරීක්ෂණ වාර්තා 18ක් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නැවත හරවා යවා ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

මේ වන විට එවැනි අසම්පූර්ණ වාර්තා 100ක් නැවත හරවා යවා ඇති බව ද එතුමිය පැවසුවාය.

එමෙන්ම මෙම අසම්පූර්ණ වාර්තා විධිමත් ලෙස සකස් කරන්නැයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

ඔන්න පුතේ රනිල් එනවා කොල්ලා ගෙට ගනින්… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි – මහින්ද රාජපක්ෂ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු තනතුරක්.. පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ මුල් පුටුව දෙයි !

colombotoday

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

colombotoday

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

“MCC ගිවිසුම ඉරා දමන්නැයි කියනු අසා මා පුදුම වුණා..” – එජාපයේ දිව දෙකේ ස්ථාවරය ගැන අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday