Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් මියන්මාරයේදි අත්අඩංගුවට පත්ව තිබේ.  ඊයේ සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අවුරුදු 39ක් වන අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මහමූද් නම් පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

මියන්මාර පොලීසිය එරට සියලුම හෝටල්වල්ට හා නවාතැන් පහසුකම් සපයන ස්ථානවලට යොමුකළ ලිපියකින් මෙම සැකකරු පිළිබඳව තොරතුරු ඉල්ලා තිබේ.

Related posts

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

ලොකුම හොරකම සිදුකළ විදේශිකයාට යන්න දීල අගමැති අලුත් හොරු හොයනවා – දිලුම් අමුණුගම

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධනය කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

කැබිනට් ඇමතිකම් සදහා 35කගේ නම් ලයිස්තුවක් ජනපතිට… අටක් කපා දමයි…

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin