Colombo Today Local News

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

පවතින හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා දින පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇත.

අද (21) දින සිදුවූ ප්‍රහාර හේතුවෙන් ඇති වී ඇති හදිසි තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතා දන්වා ඇත.

Related posts

රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

colombotoday

වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

colombotoday

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අරඹයි

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin