Colombo Today Local News

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

අම්බලන්තොට නගරයේ සියලු වෙළඳසැල් වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මෙරට රැදී සිටින පාකිස්ථාන සරණාගතයින් පිරිසක් රිදියගම නිවර්තන නිවාසයට රැගෙන ඒමට රජය සූදානම් වන බව පවසමින් ඊට විරෝධය පල කර මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කර ඇති බව සදහන්.

ඒ අනුව අද (08) දිනය පුරා අම්බලන්තොට නගරය පුරා වෙළදසැල් වසාදමා ඇති අතර ව්‍යාපාරික ප්‍රජාව විසින් වෙළඳසැල් කළු කොඩි ප්‍රදර්ශනය කර ඇති බව ද අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

Related posts

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday

ජනපති IMF ඉදිරියේ දණ ගහලා

Admin

ආණ්ඩුව මන්ත්‍රී විජේදාස රාජපක්ෂට විරුද්ධව තීන්දුවක් ගත යුතුයි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

colombotoday