Colombo Today Local News

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

palaliයාපනය පළාලි යුද හමුදා මූලස්ථානයට යාබද අධි ආරක්ෂිත කළාපයේ තවත් ඉඩම් අක්කර 850ක් මුදා හැරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

එම ඉඩම් වෙන් කිරීම අද (10) දිනයේදී සිදුවන බවත්, රතු පැහැති කොඩි ඔසවා සීමා ලකුණු කරමින් පවතින බවත් කිසිදු මාධ්‍යය ආයතයකට එම භූමියට ඇතුළුවීමට ඉඩ නොදෙන බවත් උතුරින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි.

පලාලි හමුදා අධිරක්ෂිතයේ ඉඩම් ප්‍රමාණයක් පසුගිය මාර්තු මසදීද මුදා හැරීමට රජය කටයුතු කළ අතර ඉතිරි ඉඩම් හැකි ඉක්මනින් අවතැන්වූවන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් පසුගිය දා රජයට දන්වා තිබුණා.

Related posts

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

IMF කමිටු අනුමැතිය ලබාදීම ගැන අවසන් තීරණය අද

Admin

දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි | කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති.

colombotoday

තිදරු පියෙක් වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Admin