Colombo Today Local News

නීති විරෝධීව මෙරටට ගෙන්වූ කහ අඩංගු බහලුම් 40කට අධික ප්‍රමාණයක් පිළිබදව විමර්ශන

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද කහ අඩංගු බහලුම් 40කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එහි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කර ඇත්තේ විමර්ශනයේ දී එම බහලුම් නීති විරෝධී ලෙස ගෙන්වා ඇති බවට අනාවරණය වුවහොත් ඒවා රාජසන්තක කිරීමට පියවර ගන්නා බවය.

අප්‍රේල් 16 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව සීමා කළේය.

එහිදී කහ ආනයනය ද සීමා කිරීමකට ලක් කළේය.

Related posts

ඉන්දීය රජයෙන් ලබා දෙන ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට

Admin

‘මහා නාහිමිවරු එපා කීවට අලුත් ව්‍යවස්ථාවක් ඕන‘ – ජවිපෙ

colombotoday

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

colombotoday

IMF දෙන ණයට හිලව් වෙන, ජනතාවගේ බඩට වදින කොන්දේසි 5 මෙන්න !

colombotoday