Colombo Today Local News

නීතිය දැන් තදයි, ෆේස්බුක් වැරදිවලට අවුරුදු 3 ක් හිරගෙට

xpofcbwl

අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය මේ වනවිට ශක්තිමත් කර ඇතැයි තොරතුරු තාක්‍ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.

එවැනි වැරදි සිදුකරන්නන්ට සිරදඩුවම්ද ලබාදිය හැකි බවයි කොළඹ ඊයේ (02) පැවැත් වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.

එහිදී ඔහු පැවසුවේ “තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සෙල්ලං කරන්න ආවොත් ලේසි වෙන්නෙ නෑ කියන දේ පිළිබඳව දැන් ජනතාව දැනුවත් විය යුතුයි. ෆේස්බුක් හැක් කරලා අහු වුනොත් හරි අවුරුදු 03 ක් දක්වා හිරේ යන්න වෙන තත්ත්වයට රට තුළ අද නීති රාමුව තද වෙලා තියෙනවා.” යනුවෙනි.

Related posts

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

නාම යෝජනා කැඳවන තුරු අපේක්ෂකයා නම් නොකරන බව එජාපය කියයි

colombotoday