Colombo Today Local News

නිෂ්පාදකයින්ට බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කර සිටිනවා.

එහි සභාපති අනුර මාරසිංහ සඳහන් කරන්නේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවයි.

එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ඇති බව අනුර මාරසිංහ වැඩිදුරටත් ස්ඳහන් කලා.

Related posts

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

Admin

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

colombotoday

මෛත‍්‍රි-සජිත් හමුව ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් !

colombotoday

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

රීෂාඩ්ගේ අලුත් මන්ත්‍රී ඉස්මයිල් හොරෙක් – ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin