Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 180 දෙනෙකු අත්අඩංගුවේ

ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 180 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 25ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1,992 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

Related posts

TNA මන්ත්‍රී වෙනම රටක් වෙනුවෙන්, ඊළාම් සමුළුව අමතයි.. අත්අඩංගුවට ගැනීමේ නියෝග නෑ !!

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

colombotoday

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

පිරවුම්හලකදී පොලිස් රාජකාරියට බධා කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday