Colombo Today Local News

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

නාමල් රාජපක්ෂ මහතාට  පනවා තිබූ  විදේශ ගමන්  තහනම තාවකාලිකව ඉවත් කර ඇත.

ක්‍රිෂ්  ගනුදෙනුවට අදාළ විමර්ශන වලදී  පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව  ඉවත් කරමින් කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණයේදී අද  කොළඹ කොටුව මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න  ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම අවසර ලබාදීම සිදු කර ඇත.

 

Related posts

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

ගොවීන්ට රජයෙන් දිරි දීමනාවක්

colombotoday

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

colombotoday

චීනයේ නිෂ්පදීත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට

colombotoday

හංවැල්ලේදී පුද්ගලයෙකුට පහර දී මරා දාලා

Admin