Colombo Today Local News

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

නාගානන්ද කොඩිතුවක්කු වංචාකාරයෙක් බව ගාමිණි වියන්ගොඩ (10) ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටනම් පක්ෂයක් අවශ්‍ය බව නොදැනීම අසත්‍යයක් බව හෙතෙම පෙන්වා දෙයි.

නාගානන්ද කොඩිතුවක්කු නයි නටවන්නෙක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය…

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව…

Related posts

වීෂ ශරීරගත කළ කතාව බොරුවක්.. පුණුරුත්ථාපනය වූ හිටපු LTTE සාමාජිකයන් කියයි

colombotoday

කොළඹ වරාය නගරය ලංකා ආර්ථිකයේ කෙන්ද්‍රස්ථානය බවට පත්කරනවා – “පෝර්ට් සිටී” බලන්න ගිය අගමැති කියයි

colombotoday

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

colombotoday

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

colombotoday

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin