Colombo Today Local News

නටපු නැටිල්ලට ප්‍රකාශයක් දෙන්න චන්න සහ උපුලි බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසමේ

img7

හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා උපුලි රංගායතනයේ හිමිකරුවන් වන ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධන අද(22) බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම වෙත කැඳවා තිබෙනවා

Related posts

දළදා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ පොලිස් අත්අඩංගුවට

Admin

වෙඩි ප්‍රහාරයකින් SF ලොක්කා මරුට

colombotoday

දෙමළ-මුස්ලිම් ගැටුමකට ප්‍රංශයෙන් මුදල් – නාමල් කුමාරගෙන් තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…

colombotoday

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කෝට්ඨාසයට පැමිණේ… ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

colombotoday