Colombo Today Local News

දෙසැම්බර් 9වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙනවා – බැසිල්

දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.

අද (13) මාතරදි මාධ්‍ය හමුවේ අදහස් පලකරමින් ඔහු මේ බව පැවසිය.

එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,

පොහොට්ටුවේ ජනාධිපතිවරයා දෙසැම්බර් 9 දිවුරුම් දුන්නට පස්සේ මේ රටේ ගම් තිස්දහසක් වැළඳ ගත්ත සංවර්ධන වැඩපිළිවෙල සකස් කරනවා.

ඒ වගේම පවුල් පනස් ලක්ෂයක් ඇති හැටි අය බවට පත් කරලා සමෘර්ධිමත් ජනතාවක් බවට පත් කරන්න පොදුජන පෙරමුණ සකස් කරමින් යනවා.

අලූත් ජනාධිපතිවරයා යටතේ මේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ’’ යැයි ඔහු පැවසිය.

Related posts

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

මහින්ද අගමැතිකම ගත්තෙ ඊළග ඡන්දෙ හිරේ ඉදන් කරන්න වෙන නිසයි…

colombotoday

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය : තවත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

colombotoday

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday