Colombo Today Local NewsUncategorized

දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNA

tamilini

පිළිකාවකින් මිය ගිය හිටපු කොටි නායිකා තමිලිනී වෙනුවෙන් විනාඩියක කාලයක් යාඥා කරනා ලෙස උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ඩෙනීෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. මොලොවින් සමුගෙන දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනීගේ ආත්මයට ශාන්තිය පතා යාඥා කරන ලෙස ඉල්ලා සිටින ඔහු ඇයගේ මෘත දේහය ඥාතීන් වෙත කඩිනමින් භාර දීමට උපකාර කල මහරගම පිළිකා රෝහලේ කාර්ය මණ්ඩලයට ද ස්තූති කර තිබෙනවා.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ද  පරන්තන් හී නිවසට ගොස් මියගිය කොටි කතට අවසන් ගෞරව දැක්වූ අතර ලෝකය පුරා ඩයස්පොරා සංවිධාන රාශියකින් ඇය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් නිවේදන නිකුත් කර ඇත.

Related posts

ජූනි 13 රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

කැබිනට් සශෝධනය සිදුවෙයි.. ඇමතිධුර මාරු වූ 09 දෙනා මෙන්න

colombotoday

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

colombotoday

ජනාධිපති අපෙක්ෂකයන්ට අගරදගුරු නිවසේ දොර වැසෙයි !

colombotoday

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday