Colombo Today Sports News

දෙවන එක්දින තරගයෙනුත් ලංකාවට දැවැන්ත පරාජයක්

නවසීලන්තය සහ ශ්‍රීලංකාව අතර පැවති දෙවන එක්දින තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සත්කාරක නවසිලන්ත කණ්ඩායමට හැකියාව ලැබුනා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 117 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් කෙසිවෙක්ටවත් ලකුණු විස්සේ සීමාවට ලගාවීමට ඉඩ ලැබුනේ නෑ. කණ්ඩායම වෙනුවෙන් නුවන් කුලසේකර ලකුණු 19 ක් ලබා ගැනීමට සමත් වුනා.

ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම කඩුලු නොදැවී පන්දු ඕවර 8 කදී ලකුණු 118 ක් ලබා කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා.

Related posts

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙනදෙමින් තිරිමාන්නගෙන් ශතකයක්.

colombotoday

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

colombotoday