Colombo Today Local NewsCovid 19

දිනක් තුල සොයාගත් කොරෝනා රෝගීන් වැඩිම පිරිස වාර්තා වේ. සමස්ත රෝගීන් සංක්‍යාව 142 දක්වා ඉහලට

එක් දිනක් තුල මෙරටදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය අද වාර්තා වුනා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඒ අනුව අද දිනය තුල රෝගීන් 20 දෙනෙකු වාර්තා වූ අතර සම්පුර්ණ රෝගීන් ප්‍රමාණය 142 ක දක්වා ඉහල යන ලදි.

Related posts

අද කොවිඩ් ආසාදිතයින් 296 ක්

colombotoday

මීළඟ අගවිනිසුරු ජයන්ත ජයසූරියද? විනිසුරුවරු බුවනෙක අළුවිහාරේද? සිසිර ද ආබෲද?

colombotoday

පොලිස්‌ රියට බෝම්බ ගසා 10ක්‌ ඝාතනය කළ කොටියාට නවාතැන් දුන් සිද්ධියේ සැකකරුට නිදහස

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday

“උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ“ – FCID ඉදිරිපිට විරෝධතා

colombotoday

ලක්ෂ 90ක් වැය කර මැතිසබේ වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට චමින්දගේ විරෝධය

colombotoday