Colombo Today Local News

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

දැව ප්‍රවාහනය සඳහා වන නීති ලිහිල් කළ යුතු බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වඩු කර්මාන්තයේ යෙදෙන අයගේ පහසුව සඳහා මෙම නීති ලිහිල් කළ යුතු බවයි.

දැනට වඩු කර්මාන්තයේ යෙදෙන නිෂ්පාදකයන් තම නිෂ්පාදනයන් සඳහා වුවමනා කරන දැව ප්‍රවාහනය කිරීමේ දී ගැටළුවලට මුහුණ දෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එනිසා දැව ප්‍රවාහනය සඳහා වන නීති ලිහිල් කිරීමට අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

Related posts

කෝට්ටේ මහා සංඝ සභාවත් කොල එළි දල්වයි… රජයට විශේෂ නිවේදනයක් !

colombotoday

කතානායක ඉවතට?

colombotoday

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday