Colombo Today Local News

දකුණු කොරියාවේදී දෙපිරිසක් ගුටි කෙලියක. එක් අයෙක් මරුට.

දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පසුගිය 22 දා රාත්‍රියේ සැචියොන් හිදී මෙම ගැටුම සිදුව තිබේ. ගැටුමට සම්බන්ධ පිරිස දකුණු කොරියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගැටුමට සම්බන්ධ බොහෝ පිරිසක් වීසා කාලය ඉක්මවමින් දකුණු කොරියාවේ රැඳී සිටින අය බවටද වාර්තා වෙයි

Related posts

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට

Admin

MCC කමිටු වාර්තාව පිළිබදව අදහස් ලබාදෙන්න අමාත්‍ය මණ්ඩලයට සතියක කාලයක්

colombotoday

මිලින්ද මොරගොඩ ඇමරිකාවේ ඔත්තුකරුවෙක්. ඉන්දියානු තානාපති ලෙස පත්කිරීමට විරෝදය

colombotoday

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday