BusinessColombo Today Local News

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

tea

ලෝක වෙළෙද පොලේ නිමි තේ කිලෝවක් ඉතා ඉහල මිලකට අලෙවි වෙද්දී මෙරට අමු තේ දලූ කිලෝවකට ලබා දෙන්නේ රුපියල් 47-53 අතර මුදලක් යයි කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසයි.

දළු කිලෝවක් 65-70 අතර මිලකට පසුගිය කාලයේදී මිලට ගත්තද අද වන විට ශිඝ‍්‍රයෙන් අමු දලූ කිලෝවක මිල පහත වැටී තිබෙන බවද එම සංගමයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා පවසයි.

මේ අතර (1) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ තේ මිල පහළ වැටීම වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස තේ වෙන්දේසියේදී පවතින මිලට වඩා ඉහළ මිලකට තේ මිලදී ගැනීමට තම අමාත්‍යංශය තීරණය කළ බවයි.

Related posts

අදයි හෙටයි ගෑස් බෙදන්නේ නෑ…

colombotoday

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

Admin

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

Admin

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin