Colombo Today Local News

තැපැල් ඡන්ද විමසීමට අදාළ දින මෙන්න

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන බව එම කොමිසම සඳහන් කරයි.

තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදායි.

මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර ඇති අතර සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර තිබෙනවා.

Related posts

ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගත යුතුයි…

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin

අත්තනගල්ල ප්‍රා සභාවේ ගුටි කෙලියක්.. කන රත්වෙන්න වැදුණු මන්ත්‍රීවරියක් සුව සැරියෙන් යයි

colombotoday

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Admin

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

colombotoday