Colombo Today Local NewsCovid 19

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 17දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එයින් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී ඇති අතර, සෙසු 12 දනා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ සමීපතමයින් වේ.

Related posts

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

Admin

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

colombotoday