තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 දෙනෙකු හමු වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් ගණන 506 දක්වා ඉහළ යනවා.