Colombo Today Local NewsCovid 19

තවත් ආසාදිතයින් 12 ක් හමුවෙයි

තවත් කොරෝනා අසාදිත පුද්ගලයින්  12  දෙනකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
ඒ සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 322 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
 
පුද්ගලයින් 104  දෙනකු   මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර  පුද්ගලයින් 7 දෙනකු මිය ගියහ.

මින් රෝගීන් 11 දෙනෙක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින්  සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අනෙක් රෝගියා පොලොන්නරුව රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටින අයෙකි.

Related posts

ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

colombotoday

පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ

Admin

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

හිටපු ඇමති කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනේ

colombotoday

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday