Colombo Today Local News

තර්ජණයට ලක්වූ මහුදු මහා විහාරය, ගරුකන්ද ගැන අගමැතිගේ අවධානය !

මෙරට බුද්ධ සාසනයට ඇතිව තිබෙන ගැටළු පිළිබඳව සාකච්චා කිරීමට සමස්ත ලංකා සාසනාරක්ෂක බල මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්චා කරනු ලැබීය.

ඒ අනුව මුහුඳු මහා විහාරය, යාපනයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, ඩෙල්ෆ් දුපතේ පෞරාණික චෛත්‍ය, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය, අනෙකුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම වෙනත් ප්‍රදේශවලද ඇති බෞද්ධ උරුමයන් පිළිබඳව වහාම අවධානය යොමුකර එම ස්ථානවල ආරක්ෂාව හා පැවැත්ම පිළිබඳව අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්රාමත්යවරයා සංස්කෘතික කටයුතු ලේකම් වරයාට නියෝගයක් ලබා දුන්නේ ය.

Related posts

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

හෝමාගම රේස් පැද්ද පහක් අල්ලයි

colombotoday

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday