Colombo Today Local News

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

අමෙරිකානු ඩොලරය ස්ථාවර වීම හමුවේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින් එවන මුදල්වල වටිනාකම ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මීට පෙර මෙරටට හිමිවුයේ ඩොලර් බිලියන 8ක මුදල් ප්‍රමාණයක් පමණක් බවයි.

වර්තමානය වන විට එය ඩොලර් බිලියන 12 ත් 13 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related posts

ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට

Admin

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday

හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය.

colombotoday

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

colombotoday

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද සිට

colombotoday