Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ඔහුගේ මීතොටමුල්ලේ නිවසට ගොස් ඔහු පිළිබඳ විස්තර විමසා  ඇති අතර ඔහු එම වේලාවේ නිවසේ සිට නොමැත.

අනතුරුව ඩෑන් ප්‍රියසාද් නීතීඥයකු මාර්ගයෙන් පැමිණ  බාර වීමෙන් පසු අත්අඩංගුවට නෙ ඇත.

උද්ඝෝෂණවල නියැලි සිටි  බවට ඇති තොරතුරු හේතුවෙන්  ප්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ෂැංග්‍රිලා බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන් ඇප දී නිදහස් කිරීමට එරෙහිව ඔහු ඇතුළු පිරිසක් පෙරේදා වැල්ලම්පිටිය පොලිසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

Related posts

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin

බදියුදීන් පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව CIDයෙන් පිටව යයි

colombotoday

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

colombotoday

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ලාංකිකයින්ටත් අවස්ථාව

Admin

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin