Colombo Today Local News

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

gnanasara thero

“කුරාණයට අපහාස කිරීම සහ නිපොන් හෝටලයට බලෙන් ඇතුළු වීම” යන චෝදනා යටතේ බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව ගොනු කර ඇති නඩු දෙක ඊයේ (7) යලිත් කැදවනු ලැබීය.

මෙහිදී “කුරාණයට අපහාස කිරීම” නඩුව විභාගයට නොගත් අතර “නිපොන් හෝටලයට බලෙන් ඇතුළු වීම” නඩුව පමණක් විභාග කර ඇති අතර මෙම නඩු දෙකම ලබන පෙබරවාරී 1 වනදා යලි කැදවීමට දින නියම කරන ලදි.

Related posts

නිවසේදී මියගිය තරුණයා ගැන විමල්ගෙන් නිවේදනයක් !

colombotoday

බත් පැකට් එකයි අරක්කු කාලයි දුන්න නුවරඑළිය නගරාධිපතිට වැඩ වැරදියි?

colombotoday

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

පාර්ලිමේන්තුවට කොළේවසා, අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට ලංකාව ගොදුරුකළ හැටි

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday