Colombo Today Local News

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

පාසල් නිවාඩු කාලය ජුනි මස 29දායන් අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව පාසල් ආරම්භ කිරීම පියවර 4කට සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහාය.

ළමුන් සඳහා පාසල් විවෘත වන්නේ ජුලි මස 06වනදා සිටයි.

එහිදි 13 වසර 11 වසර සහ 5 වසර සිසුන්ට පාසලට පැමිණිමට අවසර ලැබෙනු ඇති.

Related posts

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

colombotoday

සමලිංගික සේවනය නීතිගත කරන්න මංගලගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

රනිල්ගේ ආරක්ෂාවට සිදු වුන දේ

Admin