Colombo Today Local News

ජිනීවා යෝජනා ප්‍රතික්ෂේප කරනවානම් ඉදිරිපත් කරන විසඳුම කුමක්ද? මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකා රජයෙන් අසයි

ජිනීවා යෝජනාව ඉටු කිරීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඊට ඉදිරිපත් කරන විසඳුම කුමක්දැයි දන්වන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති කටයුතු ප‍්‍රධානී මෝනා රිශාවාට් ඊයේ  (3 දා) ශී‍්‍ර ලංකා රජය වෙත දැනුම් දී ඇත.

මේ යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට රජයට අනවශ්‍ය නම් ඊට විකල්පයක් තිබිය යුතු බව පැවසූ ඇය ජිනීවා යෝජනාව මුළුමනින්ම ඉටු කළ යුතු බව මානව හිමිකම් කොමසාරිස්වරිය ඉල්ලා ඇතැයි කීවාය.

යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් ගැන කි‍්‍රයා කරන්නේ ද නැද්ද යන්න මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවෙන් විමසූ මුල් වතාව මෙයයි.

Related posts

“ෆෙඩරල් දෙන්න පොරොන්දු වුණා..! අපේ පිපාසය ඊළමයි“ ජාත්‍යන්තර ඊළාම් ජාලයෙන් නිවේදනයක්

colombotoday

TID යේ LMG අවි දෙක පිටකරේ ඩී.අයි.ජී. නාලකගේ උපදෙස් පිටයි – CID ය අධිකරණයට දන්වයි

colombotoday

ලෝක ජල දිනය අදයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 38ක් මිය යයි

colombotoday

මන්ත්‍රී සැප ඩබල් වෙයි.. අලුතෙන්ම දෙන්න යන දීමනා මෙන්න

colombotoday

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

Admin