Colombo Today Local News

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ මැණික් ව්‍යාපාරිකයෙකු පානදුර, වත්තල්පොල, හේනමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මැණික් ව්‍යාපාරිකයා එම අන්තවාදී සංවිධානයට 2017 වසරේ සිට මුදල් ලබාදී ඇති බවටද අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකාර මැණික් ව්‍යාපාරිකයා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ඇමති චම්පිකගේ රියේ තරුණයා ගැටුණු අවස්ථාවේ CCTV දර්ශන ආලාපාළු යකා ගිලලා

colombotoday

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

තත්ත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික භාණ්ඩ මුදා හැරීම අත්හිටුවයි

colombotoday

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin