Colombo Today Local News

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු නැවත ආරභයි

කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ පී කුමාරතිලක සඳහන් කරයි

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්නා රෝගීන් අදාල සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට හිමි දුරකථන අංකයෙන් සායන දිනය හා වේලාව වෙන්කරවාගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාමර අංක 01

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය) – 011 7 682 741
(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය ) – 011 7 682 554

කාමර අංක 02

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය) – 011 7 682 558
(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය) – 011 7 898 301

කාමර අංක 03

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය) – 011 7 682 391
(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා) – 011 7 682 549

කාමර අංක 04

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා ) – 011 7 682 534
(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා) – 011 7 682 564
(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා) – 011 7 682 657

රෙටිනල් සායනය

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ) – 011 7 898 344
(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා) – 011 7 682 650
(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා) – 011 7 682 094

Related posts

අගමැති අද ජාතිය අමතයි.. විශේෂ ප්‍රකාශයකට ලෑස්තියි

colombotoday

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

colombotoday

ඉස්සර අපි දේශපාලන චණ්ඩිකම් කලේ ලයිෂන් නැතුව දැන් ලයිෂන් තියනවා

Admin

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

වතු කම්කරුවන්ට පොරොන්දු වූ රු 1000ක දෛනික වැටුප ගෙවන්න.

colombotoday

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday