Colombo Today Local News

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරන ලබන ගාස්තු ප්‍රමාණවත් නොවන බවත්, ජලය සැපයීම සදහා වැයවන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා කියා සිටී.

මේ වන විට පිරිසිදු කර ජනතවට ලබාදෙන ජලය අනවශ්‍ය දේ සදහා යොදාගනිමින් ඇති බවත් එම කටයුතු සදහා වැසි ජලය භාවිතා කිරීමට හුරු කර යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin

කවුද මේ? මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ

colombotoday

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

colombotoday

ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12න් අවසන්

Admin