World

ජර්මනිය සෞදි අරාබියට අවි ආයුධ සැපයීම නවත්වයි

ජර්මනිය, සෞදි අරාබියට ආයුධ ලබාදීම අත්හිටුවා ඇති බව  ජර්මනිය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතන සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගත් බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතනයත් සමඟ සෞදි අරාබිය සමඟ පවතින ආරක්ෂක ගණුදෙනු සීමා කිරීමේ අවධානයක් ද ඇති බව වාර්තා වෙයි.

Related posts

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin