Covid 19World

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

40 හැවිරිදි ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත්වු පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ වන විට ජර්මනියෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 391,355 දෙනෙකු වාර්තා වී තිබේ.

එමෙන්ම එරටින් කොවිඩ් මරණ 9,999ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 33ක් – 11ක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලදීම

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කරයි

Admin

තවත් කොවිඩ් මරණ 48ක්

colombotoday

ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්

Admin

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday