Colombo Today Local News

ජනාධිපති මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් විවිධ රටවල් සමග සිදුකරන අපනයන නවතීවි – ඇමති චම්පික රණවක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සදහා අත්සන් තබා ඇති බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අදහස් පළ කර තිබෙනවා.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තුළින් විවිධ රටවල් සමග සිදුකරන අපනයන කටයුතුවලට යම් බාධාවක් ඇති විය හැකි බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියාසිටියේ.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මරණීය දණ්ඩනයට වඩා නීතිය නිශ්චිත ලෙස ක්‍රියාත්මක වන නව යාන්ත්‍රණයක් රට තුළ ඇති කළ යුතු බවයි.

Related posts

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

colombotoday

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin

ද්විත්ව පුරවැසිභාවය නෙවෙයි පුරවසිභාවයන් තුනක් තිබ්බත් කමක් නෑ

colombotoday

ජනපති නෑ කීවාට විල්පත්තුවේ මහා විනාශයක්.. වන සංහාරය දෑසින් දුටු ඔටාරා කියන කතාව

colombotoday