Colombo Today Local News

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ ඇත්තේ වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට බව ඉන්දීය “ද හින්දු“ පුවත්පත හා රොයිටර් පුවත් සේවය පවසයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ජයගත හැකි වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා බවද, ඔහුගේ ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතා මන්දගාමී ගමනක නිරත වන බවද එම පුවත් වාර්තාවල දැක්වේ.

ශක්තිමත් නායකයෙකු, යුද්ධය නිම කිරීම සදහා කළ මෙහෙය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව ගෝඨාභය මහතා කෙරෙහි බලාපොරොත්තු තබා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් කියා සිටී,

Related posts

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක්

colombotoday

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

“අර්ජුන් මහෙන්ද්‍රන් පොඩි හොරෙක්.. ලොකුම හොරා කබ්රාල්” – විජයමුණි සොයිසා

colombotoday

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමට ජනපතිට යෝජනා

colombotoday

සමලිංගික විවාහ නීතිගත කිරීමට සූදානම්… පනත ළගදීම පාර්ලිමේන්තුවට !

colombotoday