Colombo Today Local News

ජනපතිගේ සෞභාග්‍ය යේ දැක්මෙන් පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව නැවත පණ ලබයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍ය යේ දැක්ම“ ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්ත නගා සිටුවීමට සැලසුම්සහගත වැඩපිළිවෙලක් මේ වන විට අරම්භ කර ඇත.

එහිදී දේශීය සීනි කර්මාන්තය නැවත ආර්ථික වශයෙන් පණගැන්නවනීමට ප්‍රමුඛතාව දී තිබෙන අතර කර්මාන්ත, අපනයන කෘෂිකර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේදී විශේෂ හමුවක් පැවැත්විණී.

එහදී සිීනි කර්මාන්ත ශාලාවේ නිශ්පාදන බලගැන්වීම සදහා විශේෂ තීරණ රැසසක් ගනු ලැබිණී.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ප්‍රභාකරන්ගේ රුව සහිත ටීෂර්ට් මහනුවර වෙළදසැලකින් මතුවෙයි !

colombotoday

බුදුන් වහන්සේ නාගදීපයට වැඩමකළ බක් පුන් පොහොය අද

colombotoday

මීළඟ ආණ්ඩුවෙත් කර්මාන්ත අමාත්‍යවරයා මං..

colombotoday

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් – ගෙවුණු දින 11ට රෝගීන් 3,200 ක්

Admin