Colombo Today Local News

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශක ලෙස කටයුතු කරන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට ඉදිරිපත්ව සිටී.

ලක්තිලක මහතා කලකට පෙර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයෙකු ලෙස කටයුතු කළ අතර පසුව ඇතිවූ මතවාදී අර්බුදයක් හේතුවෙන් ඔහු එම පක්ෂයෙන් ඉවත් විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයකු එජාප ජනාධිපති අපේක්‍ෂක සමග එක්වීම විශේෂත්වයකි.

Related posts

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

Breaking : දෙපිරිසක් අතර ගැටුමක්.. ගිංතොට නොසන්සුන් !

colombotoday

ඖෂධ අධිකාරියේ දත්ත මැකු එපික් ලංකා ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

colombotoday

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

colombotoday