Colombo Today Local News

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

අන්තර්ජාල පිවිසෙන්නන්ට දත්ත සදහා පනවා ඇති බදු වැඩි බව පිළිගන්නේ යයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

පසුගිය මැතිවරණයේදී පොරොන්දු වුවද නොමිලයේ වයි-ෆයි ලබා දීමටද හැකියාවක් නැති බවත් ඇමතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ අන්තර්ජාල පුවත් අඩවියක් සමගින් සාකච්චාවකට එක්වෙමිනි.

Related posts

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26ක් රට පුරා ක‍්‍රියාත්මක බව හෙළිවේ

colombotoday

නාමල් එළියට… බැසිල් ඇතුළට !

colombotoday