Colombo Today Local News

ගෝඨාභයට පුළුවන්ද? බැරිද? ජවිපෙ පහදයි

රට මුහුණ දී ඇති අර්බුද විසදීමට කිසියම් පක්ෂයකට හෝ ව්‍යාපාරයකට හැදි යන්න සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සංවාදයක් ඇතිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් මේ බව පැවසීය.

මෙරට දේශපාලනයේ පවතින්නේ එවැනි සංවාදයක් නොව, ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද? ගෝඨාභයට ඡන්දයට ඉල්ලන්න පුලුවන්ද? බැරිද? යන්න සංවාදයක් බවත් ඔහු කියා සිටියේය.

නමුත් ඇතිවිය යුත්තේ ගෝඨාභයට රට හැදීමට පුලුවන්ද බැරිද යන්න ප්‍රතිපත්තිමය සංවාදයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

පොසොන් පොහොයට බන්ධනාගාරගත රැදවියන් සිල්සමාදන් වෙයි

colombotoday

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

Admin

පාසැල් සහ විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු වසා දමයි. – අධ්‍යාපන අමාත්‍ය

colombotoday

ඉන්දියාවෙන් ආපු දරුණු හමේ ලෙඩක් රට පුරා

colombotoday

ජනපති රනිල් ජපන් මුදල් ඇමති හමුවෙයි

Admin